බැසිල් ලොකු වැඩක් කරගෙන යනවා - එස්.එම් චන්ද්‍රසේන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

බැසිල් ලොකු වැඩක් කරගෙන යනවා - එස්.එම් චන්ද්‍රසේන

බැසිල් ලොකු වැඩක් කරගෙන යනවා - එස්.එම් චන්ද්‍රසේන

එලැඹෙන වසරේ අප්‍රේල් මස වන විට එළවලු සහ ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

 

 

ඒ, පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් දැවැන්ත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ.

views

899 Views

Comments

arrow-up