මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
25

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

 

මෙලෙස මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියයි.

 

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බවයි.

views

119 Views

Comments

arrow-up