මැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

මැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනට

මැතිවරණයක් ඉල්ලා මාලිමාව යළි සටනට

මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 8 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.

 

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 8 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවත් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

 

අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේය.

views

824 Views

Comments

arrow-up