DEC
08
අයවැයට ඡන්දය නොදුන් නිසා මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

2023 වසර සඳහා වන අයවැය 03 වන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
මෙලෙස අත්හිටුවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාරගේ පක්ෂ සාමාජිකත්වයයි.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව නිවේදනය කර තිබේ.
227 Views
Comments