ජනපති සහ නෙදර්ලන්ත නියෝජ්‍ය අගමැතිනිය අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ජනපති සහ නෙදර්ලන්ත නියෝජ්‍ය අගමැතිනිය අතර හමුවක්

ජනපති සහ නෙදර්ලන්ත නියෝජ්‍ය අගමැතිනිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ නෙදර්ලන්තයේ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාග් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

views

220 Views

Comments

arrow-up