දූෂණ විරෝධි පනතට සජබ විරුද්ධ වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
18

දූෂණ විරෝධි පනතට සජබ විරුද්ධ වේ

දූෂණ විරෝධි පනතට සජබ විරුද්ධ වේ

සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන් දූෂණ විරෝධි පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව සමගි ජන බලවේගය පවසයි.

 

එවැනි හේතු මත දූෂණ විරෝධි පනත් කෙටුම්පතට සහය දීමට සිය පක්ෂයට හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. 

 

දූෂණ විරෝධි පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමෙන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට මේ වන විට තීරණය කර තිබේ.

views

209 Views

Comments

arrow-up