වහාම මැතිවරණයක් දෙන්න - සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

වහාම මැතිවරණයක් දෙන්න - සජිත්

වහාම මැතිවරණයක් දෙන්න - සජිත්

වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

 

 

වැලිඔය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් අර්බුද රැසක් මේ වනවිට රට තුළ උද්ගතව ඇති බවයි.

views

658 Views

Comments

arrow-up