JAN
03
ඉදිරියටත් දැඩි තීන්දු ගන්න වේවි - ජනපති

ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (02) පැවති උත්සවයේදීය.
එහිදී සභාව ඇමතූ අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් ප්‍රකාශ කළේ මෙරට මහා සංඝරත්නය ජනාධිපතිවරයා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා සිටින බවය.
667 Views
Comments