JUL
11
හිරේ ඉඳලම වයසට ගිය අයට නිදහස

බන්ධනාගාරවල සිටියදීම වයසට ගිය රැඳවියන්, ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමට තීරණය කර ඇත.
එවැනි රැඳවියන් පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී වයස්ගත රැඳවියන් 12 දෙනෙකු පමණක් සිටින බව හෙළි වී ඇත.
අදාළ රැඳවියන් 12 දෙනාට ජනාධිපති සමාව ලැබෙනු ඇති බව අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍යාංශය වාර්තා කර තිබේ.
268 Views
Comments