JAN
01
බොර තෙල් මිලෙහි සුළු ඉහළ යෑමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යෑමක් වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85යි ශත 91ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80යි ශත 26ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
201 Views
Comments