විමල්ගේ ආරාධනය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

විමල්ගේ ආරාධනය

විමල්ගේ ආරාධනය

ස්වාධීන පක්ෂ නවය එක්ව ලබන 4 වනදා ගොඩනගන නව සභාගයට සියලු දෙනාට ආරාධනා කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ කොළඹදී අද(01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ මෙම නව සභාගය මගින් ජනතා ගැටලු විසඳීමට කටයුතු කරන බවයි.

views

243 Views

Comments

arrow-up