අයගමදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

අයගමදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අයගමදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අයගම ගබරගිරිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

 

අදාළ පුද්ගලයා නිවසේ තනිව සිටි අවස්ථාවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26 කි.

 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
 

views

295 Views

Comments

arrow-up