AUG
29
අරගලය විසින් දේශපාලඥයින්ගේ ඇස් විවර කළා - මහින්දානන්ද අලුත්ගමගේ

අරගලය විසින් දේශපාලඥයින්ගේ ඇස් විවර කෙරූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එසේ ම සහනාධාර ලබා දී රටක් ඉදිරියට ගෙන යා හැකි ද යන්න ගැටළුවක් බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා අවුරුදු ගණනාවක් බිලියන ගණනක බදු සහන ලබා දුන්න ද ඒ සඳහා ජනතාව හොඳක් ප්‍රකාශ නොකළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
293 Views
Comments