පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි

පාන් මිල රුපියල් 50කින් අඩු කළ හැකියි

රජය මැදිහත් වන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

 

ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ බනිස් ගෙඩියක මිල ද රුපියල් 25කින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

views

272 Views

Comments

arrow-up