විශ්ව විද්‍යාලයක භික්‍ෂූන් වහන්සේ 60 කට කොරෝනා - බහුතරයක් එකදු එන්නතක් හෝ ලබා නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

විශ්ව විද්‍යාලයක භික්‍ෂූන් වහන්සේ 60 කට කොරෝනා - බහුතරයක් එකදු එන්නතක් හෝ ලබා නැහැ

විශ්ව විද්‍යාලයක භික්‍ෂූන් වහන්සේ 60 කට කොරෝනා - බහුතරයක් එකදු එන්නතක් හෝ ලබා නැහැ

කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්‍ෂූන් වහන්සේ 60 ක් පමණ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් කොවිඩ් මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වෙයි.

 

 

මෙම තත්වය හමුවේ ‘කොවිඩ්’ ආසාදිත භික්‍ෂූන් වහන්සේ එම නේවාසිකාගාරය තුළම නිරෝධානයට ලක්කර ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ පැතිර යෑම සඳහා ආරක්‍ෂක පියිවර ගත් බවත් එම විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

views

772 Views

Comments

arrow-up