ඡන්ද දිනාගැනීමට මා ඇතුලු දේශපාලඥයින් ජනයාව සූරා කෑවා” -ඩලස් අලහප්පෙරුම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

ඡන්ද දිනාගැනීමට මා ඇතුලු දේශපාලඥයින් ජනයාව සූරා කෑවා” -ඩලස් අලහප්පෙරුම

ඡන්ද දිනාගැනීමට මා ඇතුලු දේශපාලඥයින් ජනයාව සූරා කෑවා” -ඩලස් අලහප්පෙරුම

ඡන්ද දිනාගැනීම සදහා තමන් ද ඇතුලු මෙරට සියලු දේශපාලනඥයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සූරා කමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසූහ.

 

 

මෙම ක්‍රියාවලිය නැවැත්වීමෙන් තොරව දේශපාලනඥයන්ට ඉදිරි ගමනක් නොමැති බවත් වත්මන් ආණ්ඩුව එම ක්‍රියාවලිය නවතා දැමීම සදහා උපරිම පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කලහ.

 

 

ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කලේ ඊයේ මාතර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීයි.

views

790 Views

Comments

arrow-up