DEC
06
මහවැලි ගඟේ පස් දෙනෙක් ගිලේ – අයෙක් මරුට..අම්මයි දුවයි අතුරුදන්

පේරාදෙණිය ප්‍රදේශයේ කලුගමුවේ දී මහවැලි ගඟේ දියනාමින් සිටි පස්දෙනෙකු ඊයේ (05) සවස් කාලයෙදී දියේ ගිලී තිබෙනවා.
එහිදී එක් අයෙකු මියගොස් ඇති අතර කාන්තාවක් සහ කුඩා දරුවෙකු අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මවක් සහ ඇගේ දෙහැවිරිදි දියණියයි.\
අනතුරට ලක්වූ දෙදෙනෙක්ගේ ජීවිත බේරා ගෙන තිබෙනවා.
832 Views
Comments