OCT
08
යළි ඇරඹෙන එරෝෆ්ලොට් ගුවන් සේවා

අද (09) සිට යළිත් කොළඹ සහ මොස්කව් අතර එරෝෆ්ලොට් ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.
බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල දී මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
නොවැම්බර් මස සිට සතියකට දෙරට අතර ගුවන් ගමන් 04ක් සිදු කිරීමට නියමිතය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මේ බව ප්‍රකාශ කර ඇත.
222 Views
Comments