OCT
01
ආබාධිත දැරියට මිලියන 30ක වන්දියක් ගෙවීමට එරෙහිව අභියාචනයක්

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් පූර්ණකාලීන ආබාධිත තත්ත්වයට පත් වූ දැරියට රුපියල් මිලියන 30ක වන්දියක් ගෙවන ලෙස පසුගිය 29 වන දා කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබුණි.
එම නියෝගයට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.
ඒ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කර ඇත.
226 Views
Comments