විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් මාධ්‍ය නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් මාධ්‍ය නිවේදනයක්

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් මාධ්‍ය නිවේදනයක්

ඊයේ (24) කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ පැවති විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

 

එම විරෝධතා පා ගමන සමාජවාදී තරුණ සංගමය මගින් සංවිධානය කර තිබුණි.

 

අත්අඩංගුවට ගත් පිරිසට පිරිමි පුද්ගලයන් 77ක්, කාන්තාවන් 04ක් හා ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළත් බව එම නිවේදනයේ දැක්වේ.

 

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

 

 

views

267 Views

Comments

arrow-up