එළවළු, මාළු, පාන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල තවදුරටත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

එළවළු, මාළු, පාන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල තවදුරටත් ඉහළට

එළවළු, මාළු, පාන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල තවදුරටත් ඉහළට

එළවළු, මාළු, පාන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබේ.

 

පාලන මිලක් නොමැති වීම හේතුවෙන් වෙළඳුන් විවිධ මිල ගණන්වලට පාන් අලෙවි කරන බව ජනතාව චෝදනා කරයි.

 

ඇතැම් ප්‍රදේශවල පාන් ගෙඩියක මිල රුපියල් 220ක් පමණ වන බව ජනතාව චෝදනා කරයි.

 

අස්වැන්න අඩුවීම හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළටද එළවළු පැමිණීමේ අඩුවක් පවතින අතර මේ නිසා එළවළු මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් ද චෝදනා කරන්නේ මේ වන විට මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි.

 

මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපොලට පැමිණීම ද මේ වන විට පහල මට්ටමක පවතින බව ඔවුන් චෝදනා කරයි.

 

views

234 Views

Comments

arrow-up