දුම්වැටි මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

දුම්වැටි මිල ඉහළට

දුම්වැටි මිල ඉහළට

දුම්වැටියක මිල ඊයේ (01) සිට රුපියල් 5කින් ඉහළ දමා ඇති බව දුම්වැටි අලෙවිකරුවන් ප්‍රකාශ කරයි.

 

ඔවුන් පවසන්නේ දුම්වැටි අලෙවි නියෝජිතයන් විසින් ඊයේ (01) වෙළඳසැල් වෙත ලබා දුන් දුම්වැටිවල මිල රුපියල් 5කින් වැඩි කර ලබා දුන් බවයි.

 

ඒ හේතුවෙන් තමන් ද දුම්වැටි මිල රුපියල් 5කින් ඉහළ දැමූ බව වෙළඳසැල් හිමියන් සඳහන් කරයි.

views

238 Views

Comments

arrow-up