ඒ නාමල් මම නෙවෙයි - නාමල් රාජපක්ෂ -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඒ නාමල් මම නෙවෙයි - නාමල් රාජපක්ෂ -

ඒ නාමල් මම නෙවෙයි - නාමල් රාජපක්ෂ -

කටාර් හි ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා සිටින බවට පළවන ප්‍රචාර අසත්‍ය බව නාමල් රාජපක්ෂ මහතා දන්වා සිටිනවා.

 

දේශපාලනික වශයෙන් මඩ ප්‍රචාර දියත් කරමින් කාලය නාස්ති නොකර ජනයාගේ ගැටලු විසඳීමට සැවොම එක් වන ලෙස ද මන්ත්‍රීවරයා කොළඹදී අද(04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.

views

256 Views

Comments

arrow-up