වන අලියකුට හිංසා කළ අයෙකුට ලැබුණු අලි දඩය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

වන අලියකුට හිංසා කළ අයෙකුට ලැබුණු අලි දඩය

වන අලියකුට හිංසා කළ අයෙකුට ලැබුණු අලි දඩය

මාර්ගයේ ගමන් කරමින් සිටි වනඅලියෙකු ට හිංසා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර තිබෙනවා.

 

ඒ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙනි.

 

මෙම පුද්ගලයා පසුගිය දෙසැම්බර් 25  වනදා කැබ් රථයකින් ගමන් ගන්නා අවස්ථාවේදී  මහ මඟ ගමන් කරමින් සිටි වන අලියකු පසුපස ලුහුබැඳ ගොස් හිංසා කර තිබුණා.

 

එය දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය වල සංසරණය වීමත් සමග වනජීවී දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලැබුවා.

views

812 Views

Comments

arrow-up