පැය 2කට බස්නාහිරින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

පැය 2කට බස්නාහිරින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට

පැය 2කට බස්නාහිරින් බීමත් රියදුරන් 188ක් අත්අඩංගුවට

පැය 2ක් තුල බීමත් රියදුරන් 188 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

බස්නාහිර පළාතේ සිදු කල විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින මොවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 10:00 සිට 12.00 දක්වා පැය 2ක කාලයක් මෙම මෙහෙයුම සිදු කර ඇත.

views

748 Views

Comments

arrow-up