කාදිනල් හිමි රැගෙන යන්න වතිකානුවෙන් විශේෂ නියෝජිතයෙක් ඇවිත්!
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

කාදිනල් හිමි රැගෙන යන්න වතිකානුවෙන් විශේෂ නියෝජිතයෙක් ඇවිත්!

කාදිනල් හිමි රැගෙන යන්න වතිකානුවෙන් විශේෂ නියෝජිතයෙක් ඇවිත්!

මේ වනවිට වතිකානුවට යාමට සූදානමින් සිටින අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් රැගෙන යාම සදහා වතිකානුවෙන් විශේෂ නියෝජිතයකු ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.

 

එසේ පැමිණ ඇත්තේ නෙවිල් ‌ජෝ පියතුමා බව දැනගන්නට ඇත.

 

වතිකානුව බලා යාමට සූදානමින් සිටින අගරදගුරු හිමියන් එහිදී පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ දැනුවත් කිරීඹට නියමිතව ඇති බව පැවසේ.

views

977 Views

Comments

arrow-up