ශ්‍රී ලංකන් පයිලට්ලා අකුරට වැඩ ව්‍යාපාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

ශ්‍රී ලංකන් පයිලට්ලා අකුරට වැඩ ව්‍යාපාරයක

ශ්‍රී ලංකන් පයිලට්ලා අකුරට වැඩ ව්‍යාපාරයක

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමුවන් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 

 

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදය ප්‍රකාශ කළේ අනුමත වාර්ෂික නිවාඩු සහ පියාසර ලැයිස්තුවේ සඳහන් නිවාඩු දිනයන්හි රාජකාරී කටයුතු කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවය.

 

 

පසුගිය  වසරේ දෙසැම්බර් 18 දින සිට ශ්‍රීලන්කන් ගුවන් සේවා පරිපාලනය විසින් ගනු ලැබූ නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ලබානොදීම හේතුවෙන් ගුවන් නියමුවන් මෙම තීරණය ගෙන ඇත.

views

584 Views

Comments

arrow-up