ජනපතිගෙන් විශේෂ ආඥාවක් - රටපුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

ජනපතිගෙන් විශේෂ ආඥාවක් - රටපුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි

ජනපතිගෙන් විශේෂ ආඥාවක් - රටපුරා ආරක්ෂාවට සන්නද්ධ හමුදාව කැඳවයි

රටපුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් මගින් සන්නද්ධ හමුදාව කැඳවා තිබෙනවා.

 

ජනාධිපතිවරයා මෙලෙස සන්නද්ධ හමුදාව කැඳවනු ලබන්නේ මහජන ආරක්ෂා ආරක්ෂක ආඥා පනතේ දොළොස් වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල වලට අනුවය.

 

මෙම ආඥාව අද නියෝජ්‍ය කතානායක රංජිත් සියබලාපිටිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

source: hirunews

views

2012 Views

Comments

arrow-up