දුම්රිය එන්ජිමක් පීලි පැන දුම්රිය ගමනා ගමනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

දුම්රිය එන්ජිමක් පීලි පැන දුම්රිය ගමනා ගමනයට බාධා

දුම්රිය එන්ජිමක් පීලි පැන දුම්රිය ගමනා ගමනයට බාධා

ගාල්ල දුම්රිය ස්ථානයේදි නුවර සිට මාතර බලා ධාවනයවන අංක 40 දරණ දුම්රියේ එන්ජිම අද(06) දහවල් පිලි පැනිම හේතුවෙන් දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ.

 

දුම්රිය ගාල්ලට පැමිණිමෙන් අනතුරුව එන්ජිම හරවා ගැනිමට දුම්රිය අංගනය වෙත ගොස් නැවත වේදිකාව වෙතට එමින් සිටියදි මෙසේ පිලි පැනීමට ලක්ව ඇත.

 

පසුව විනාඩි හතළිස් පහකට පමණ පසු වෙනත් දුම්රිය එන්ජිමක් යොදවා දුම්රිය මාතර බලා ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් කටයුතු කර ඇත.

views

739 Views

Comments

arrow-up