ගිලෙන රාජපක්ෂ නැවෙන් දිලිත් පනියි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ගිලෙන රාජපක්ෂ නැවෙන් දිලිත් පනියි

ගිලෙන රාජපක්ෂ නැවෙන් දිලිත් පනියි

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්, උපකාරයෙන් හෝ අනුබලයෙන් තමා කිසිදු ධනයක් අත්පත් කරගෙන නොමැති බව දෙරණ මාධ්‍යජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා පවසනවා.

 

 

ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

 

 

‘පැන්ඩෝරා පත්‍රිකා’ හරහා හෙළිවූ රහස් මූල්‍ය ගණුදෙනු පිළිබඳව රාජපක්ෂවරයෙකුගේ නම ඈඳී ඇති පසුබිමක ඔහු මෙම සටහන තැබීම විශේෂත්වයක්.

 

 

 

 

Sorce - news 19
views

1163 Views

Comments

arrow-up