SEP
09
අගමැතිට සිතාසි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ මස 12 වැනිදා පෙරවරු 9.30 ට පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි වංචා දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එම නියෝගය අගමැති කාර්යාලයට හා අරලියගහ මන්දිරයට ෆැක්ස් මාර්ගයෙන් යොමුකර යොමුකර ඇතැයි වාර්තා වන්නේ.
කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි අගමැතිවරයා මෙලෙස කැඳවා ඇත්තේ.
698 Views
Comments