SEP
03
පොලිසියේ ඉහළ පුටු මාරුවක්

ASP 05කට මාරුවීම්
කුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන් 05කට ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙසේ ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
CI හා IP 37කට මාරුවීම්
ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්වලට අයත් 37කට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙසේ ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
649 Views
Comments