මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් එයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් එයි

මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් එයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

 

 

සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බව සඳහන් වේ.

views

799 Views

Comments

arrow-up