මාතලේ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

මාතලේ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේට කොරෝනා

මාතලේ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේට කොරෝනා

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේ මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු සිදුකල පී.සී.ආර් පරීක්ෂණයකදී කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබේ.

 

රංජිත් අලු‍විහාරේ මහතා නිවසේ රැඳී සිටිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබයි.

views

797 Views

Comments

arrow-up