SEP
21
නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනාවෙන් මියයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනා ආසාධිතව මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව නගර සභාවේ නාගරික මන්ත්‍රී පී. ධර්මදාස පුංචි කුමාරි යන අයයි.
55 හැවිරිදි ඇය වව්නියා රෝහලේදී මියගොස් ඇති අතර ඇය වවිනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
754 Views
Comments