ගුවනින් ගෙනා කොකේන් තොගයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

ගුවනින් ගෙනා කොකේන් තොගයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

ගුවනින් ගෙනා කොකේන් තොගයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපළේදී කොකේන් කිලෝ ග්‍රෑම් හතරක් සමග විදේශිකයකු අත්අඩංගුවට පත්ව තිබේ.

 

රේගුව සඳහන් කළේ දෝහා සිට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 240 කට වඩා වැඩි බවයි.

views

52 Views

Comments

arrow-up