කොවිඩ් ආසාදිතව සිටි 11,538ක් පූර්ණ සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

කොවිඩ් ආසාදිතව සිටි 11,538ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 11,538ක් පූර්ණ සුවය ලබයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ 11,538ක් අද දිනයේ පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 

මෙම පිරිසත් සමඟ මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 593,602ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

713 Views

Comments

arrow-up