JAN
15
මෙරට ජනතාවට කොවිඩ් සිවුවැනි මාත්‍රාවක්?

කොවිඩ් මර්දන සිව්වන එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් එය ලබාදීමට රජයේ අවධානය යොමුවී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කොවිඩ් 19 මර්දන එන්නතේ සිවුවන මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය වුවහොත් එයද මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන බවයි.
එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් රුපියල් කෝටි 35ක පමණ මුදලක් වැයකර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
699 Views
Comments