විශේෂ කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

විශේෂ කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට සැරසෙයි

විශේෂ කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට සැරසෙයි

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ දෛනිකව දුම්රිය 130ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කෙරුණි. 

 

එම සීමා ඉවත් කිරීමෙන් පසුව පළාත් අතර බස් රථ ධාවනයටද පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම මහතා පැවසුවේය.

views

705 Views

Comments

arrow-up