OCT
06
"එවර් ඒස්"කොළඹ වරායට සේනදු වෙයි

ලොව විශාලතම බහලුම් නෞකාව වන 'EVER ACE' නෞකාව අද උදෑසන කොළඹ වරායට පැමිණි බව වරාය ආරංචි මාර්ග පවසයි.
මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.
එම වරායවල් 24 තුළට කොළඹ වරායද ඇතුලත් විම සුවිශේෂී වේ.
වරාය අධිකාරිය දැනුම් දෙන්නේ 'EVER ACE' නෞකාව කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බවය.
මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසයි.
770 Views
Comments