මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව අන්තර්ජාල ද්වාර හඳුන්වා දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
29

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව අන්තර්ජාල ද්වාර හඳුන්වා දෙයි

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව අන්තර්ජාල ද්වාර හඳුන්වා දෙයි

මෙරට සංචාරක ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නව මාර්ගගත සංචාරක වෙබ් ද්වාර දෙකක් ආරම්භ කර තිබේ.


එක් වෙබ් ද්වාරයක් හරහා සංචාරකයින්ට පීසීආර් පරීක්ෂණ සහ සංචාරක රක්‍ෂණ සඳහා සෘජුවම ගෙවිය හැකි බවත්, දෙවන ද්වාරය හරහා වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුවිශේෂී සංචාරක අංකය ලබා ගත හැකි බවත් එස්.එල්.ටී.ඩී.ඒ පැවසීය.

views

719 Views

Comments

arrow-up