SEP
22
දෛනික කොරෝනා ආසාධිතයින් 1,300 සීමාවට

අලුත් අවුරුදු කොවිඩ් පොකුරත් සමඟ පසුගිය දා මෙරට කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව පන්දහසේ සීමාවද ඉක්මවා අධි ව්‍යාප්තියක් පෙන් වූ අතර රට වසා දැමීමත් සමඟ එය දැන් ක්‍රමයෙන් 1,300යේ සීමාවට පැමිණ ඇත.
ඒ ඊයේ දින නව කොවිඩ් ආසාධිතයින් 1,321 දෙනකු හමුවීමත් සමඟයි.
මේ සමඟම මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව 507,330 දක්වා ඉහල ගොස් ඇත.
785 Views
Comments