මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් වළකින ලෙස අගමැතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
29

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් වළකින ලෙස අගමැතිගෙන් උපදෙස්

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් වළකින ලෙස අගමැතිගෙන් උපදෙස්

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්න එපා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම කියා සිටියේ තමන් සුදුළූණු වංචාව මාධ්‍යයට හෙළි කළ බවයි.

 


මෙම සිදුවීම ගැන කනගාටු වන බවත් එවැනි සිදුවීමක් සිදු නොවිය යුතුව තිබූ බවත් ඇමතිවරයා පැවසීය.

 


මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පාරිභෝගික අධිකාරියේ (සීඒඒ) නිලධාරියෙකු විසිනි.

views

745 Views

Comments

arrow-up