OCT
05
පැන්ඩෝරා වංචනිකයින් වහාම හෙළිකරනු - විපක්ෂ නායක

අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්දයෙන් තොරතුරු හෙළිකරන පැන්ඩෝරා පත්‍රිකා හරහා
ලංකාවේ චරිත කිහිපයක් සම්බන්දයෙන් නම් අනාවරණය කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්දයෙන් ලංකාවේ පුද්ගලයන්ගේ නම්ද ඇතුලත් වී ඇති බැවින් ඒ සම්බන්දයෙන් හෙළි කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.
එම නිවේදනය පහතින්...
701 Views
Comments