ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිය ඇරඹේ

ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචිය ඇරඹේ

රථ වාහන හිමියන්ට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා අද(16) දින සිට ලියාපදිංචි විය හැකි බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

 

ඒ අනුව අදාළ ජාතික ඉන්ධන බලපත්‍රය හිමි රථ වාහන හිමියන් වෙත කෝටාවක් සහිතව සතිපතා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

අදාල වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන දිනය අමාත්‍යාංශය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිත අතර අද සිට https://fuelpass.gov.lk/ යන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

views

310 Views

Comments

arrow-up