වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී තිබේ.

 

අලුවිහාරේ මහතා ඊයේ (09) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී ඇත.

 

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබුණි.

 

views

186 Views

Comments

arrow-up