OCT
04
මිණිපිරියගේ සුරතලයට මැදි වූ ජනපති සීයා

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර වෙත ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආර්යාව , එම සංචාරය නිමා කර අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සුවිශේෂී සටහනක් තබා තිබෙනවා.
ඒ තමන් අමෙරිකාව බලා ගිය ගමනේදී පළමු වරට සිය මිනිබිරිය දැක බලා ගැනීමට අවස්ථාව හිමිවූ බවයි.
එම ෆේස්බුක් සටහන පහතින්
937 Views
Comments