අපි වැලි ජාවාරම් කරන් නැ - ඇමති නාමල්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

අපි වැලි ජාවාරම් කරන් නැ - ඇමති නාමල්

අපි වැලි ජාවාරම් කරන් නැ - ඇමති නාමල්

නීති විරෝධී කටයුතු සහ සමාජ විරෝධී වැඩ සදහා තමන් හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය හෝ කිසිදු සහායක් නොදක්වන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

 

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදුවන බවට එල්ලවන චෝදනා ගැන මාධ්‍යය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එලෙස චොදනා කරනවා නම් පොලිසියට ගොස් තමාට හෝ රජයට විරුද්ධව පැමිණිලි කළ හැකි බවයි.

views

1199 Views

Comments

arrow-up