අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

අද කාලගුණය

අද කාලගුණය

වයඹ පළාත තුළද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයෙන් පසුව ඌව , උතුරු මැද හා නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලද සබරගමුව , බස්නාහිර පළාත්වලද ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 


සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

views

790 Views

Comments

arrow-up