SEP
14
ඉදිරි සතියේ තැපැල් විවෘත වන දින මෙන්න

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුල තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘත වන කාල සීමා ප්‍රකාශට පත් කොට ඇත.
මෙහිදී දිවසිනේ සියලු තැපැල් කාර්යාල සඳුදා,අඟහරුවාදා,සිකුරාදා,සෙනසුරාද දින විවෘතව පවතින බව තැපැල්පතිවරයා ප්‍රකාශ කරයි.
819 Views
Comments